ජනපතිගේ ඉල්ලීම සමගි ජන බලවේගය එකහෙළාම ප්‍රතික්ෂේප කරයි ! (VIDEO)

Date:

පවතින ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය ධුර භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලින් කළ ඉල්ලීම තම පක්ෂය එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

රටේ ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ රාජපක්ෂ පවුල් පාලනය ඉවත්විය යුතුය යන්න බව සිහිපත් කළ ඒ මහතා කිසිදු රාජපක්ෂවරයෙකු හෝ ඔවුන්ට ගැතිකම් කළ අයෙකු සමග මොනම ආකාරයෙන්වත් ආණ්ඩු පිහිටුවීමට තම පක්ෂය කිසි ලෙසකින් සූදානම් නොමැති බවයි අවධාරණය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...