Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

ආණ්ඩුව පලවාහරින්න දියතට එකතු වුණු කලාකරුවෝ! (VIDEO)

පසුගිය 31 වැනිදා ජනාධිපතිවරයාගේ මිරිහාන ප්‍රදේශයේ නිවස අසලින් ඇරඹි දැඩි ආණ්ඩු විරෝධය තවදුරටත් උත්සන්න වෙමින් තිබේ.

මේ වන විට මැති ඇමතිවරුන්ගේ නිවෙස් පවා ජනතාව විසින් වටලමින් පසුවෙයි.

පැන නැගී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලමින් ජනතාව මෙලෙස වීදි සටන් තෝරා ගෙන ඇති අතර අද (04) උදෑසන බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටට කලාකරුවන් රැසක්ද එකතු වී වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වන ලදී.

ඔවුන් අවධාරණය කරන්නේ තවදුරටත් රට විනාශ නොකර ජනාධිපතිවරයා පමණක් නොව ආණ්ඩුවම ගෙදර යා යුතු බවයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.