ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙයි !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා හෙට පාර්ලිමේන්තු රැස්වීමේදී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට නියමිත ය.

මීට සමගාමීව පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන ශ්‍රීලනිපය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...