ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම රැස්වීමට මන්ත්‍රීවරුන් 132 දෙනෙකු සහභාගී සිටින බව සඳහන්.
RN