Thursday, June 30, 2022
spot_img
spot_img

Latest Posts

දැන් මේක රෙපෙයාර් කළාට වැඩක් නැහැ.මේ පිළිකුල් සහගත පාලනය ගෙඩිය පිටින් අයින් කරන්න වෙනවා – විමල් (VIDEO)

ජනතාව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන,පිළිකුල් කර තිබෙන මේ ආණ්ඩුවට දැන් රෙපෙයාර් කිරීමෙන් පලක් නැති අතර එය ගෙඩිය පිටින් ඉවත් කිරීම කළ යුතුව ඇති බව නැවත වරක් ජනාධිපතිවරයා වෙත පවසන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.

ඒ, අද (04) කොළඹදී පක්ෂ 11 එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

දැන් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර වරමක්ද සහිතව අන්තර් කාලීන පාලනයකට යාම බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

බල පෙරේතකමින් බදාගෙන සිටියද ජනතාව සිය පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙන ආවිට ඕනෑම බල පෙරේතයෙකුට දමා යාමට සිදුවන බව ජනතාව විසින් දැන් ඔප්පු කර පෙන්වා ඇති බවද ඔහු අවධාරණය කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.