දැන් මේක රෙපෙයාර් කළාට වැඩක් නැහැ.මේ පිළිකුල් සහගත පාලනය ගෙඩිය පිටින් අයින් කරන්න වෙනවා – විමල් (VIDEO)

Date:

ජනතාව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන,පිළිකුල් කර තිබෙන මේ ආණ්ඩුවට දැන් රෙපෙයාර් කිරීමෙන් පලක් නැති අතර එය ගෙඩිය පිටින් ඉවත් කිරීම කළ යුතුව ඇති බව නැවත වරක් ජනාධිපතිවරයා වෙත පවසන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.

ඒ, අද (04) කොළඹදී පක්ෂ 11 එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

දැන් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර වරමක්ද සහිතව අන්තර් කාලීන පාලනයකට යාම බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

බල පෙරේතකමින් බදාගෙන සිටියද ජනතාව සිය පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙන ආවිට ඕනෑම බල පෙරේතයෙකුට දමා යාමට සිදුවන බව ජනතාව විසින් දැන් ඔප්පු කර පෙන්වා ඇති බවද ඔහු අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...