ප්‍රවීනයන්ට ජාත්‍යන්තර තරගාවලියක්

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 05, කොළඹ (LNW): බැඩ්මින්ටන් ක්‍රීඩිවේ නියුතු ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියක් ජූලි මස 25 – 28 යන දිනවල කොළඹ වෙළඳ සේවා බැඩිමින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට සූදානම් කර ඇත.සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටක් සූරතාවලිය ලෙස නම් කර තිබෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් 10000 ක ත්‍යාග මුදලක් වෙන් කර ඇත.


සිලෝන් මාස්ටර්ස් බැඩිමින්ටන් සංවිධානය කරන මෙම තරගාවලියට විදේශ ප්‍රවීනයන් ද එක් වෙනු ඇති බවට තරග සංවිධායකයන් විශ්වාසය පළ කරන අතර ඒ අනුව රටට පලදායි විදේශ විනිමයක් මේ තරගාවලිය හරහා ලබා ගැනීමට හැකිවනු ඇත.
තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීමේ හැකියාව ඇති අතර වැඩිදුර තොරතුරු සඳහා +94777996699,+94772279392 සහ +94777443949 යන දුරකතන අංක හරහා මෙන්ම [email protected] යන විද්‍යුත් තැපෑල හරහා ද ලබා ගැනීමේ හැකියාව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේශ්ට SLAAJ වෙතින් නවතම Honda Vezel මෝටර් රථයක් තෑගි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ජපානයේ නගෝයා හි...

නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : එයාර්බස් (Airbus) ගනුදෙනුවට...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු...