IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති International Powerlifting League ජාත්‍යන්තර සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් වී තිබේ.

ඒ, කිලෝග්‍රෑම් 140 බර පන්තිය නියෝජනය කරමිනි.

එමෙන්ම එහි Deadlift ඉසව්වේදී කිලෝග්‍රෑම් 302.5ක බරක් උසුළමින් එම බර පන්තියේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද ඔහු සමත්ව ඇත.

එසේම එහි Classic Raw Squat ඉසව්වේදී කිලෝග්‍රෑම් 282.5ක් ඔසවමින් ඔහු නව ආසියානු වාර්තාවක් ද පිහිටුවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...

සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 23) දිනයේදී උතුරු පළාතේ...

AI වංචා හේතුවෙන් දකුණු කොරියානු අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල...