විනිමය ප්‍රශ්නයත් එක්ක අපි වාහන ගේන ඒක නතර කළා – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලබාදී ඇති නිර්නායකයන්ට අනුව මෙම ක්‍රියාවලිය සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

“රටේ තිබෙන විනිමය ප්‍රශ්නයත් එක්ක අපි වාහන ගේන ඒක නතර කළා. නමුත් සංචාරක කර්මාන්තයේදී අවුරුදු 6කට වඩා පැරණි වාහන පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපේ තියෙන වාහන ටික පැරණි වේගෙන එනවා. තියෙන වාහන ප්‍රමාණය මදිවෙලා තියෙනවා. ඒ නිසයි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ සංචාරක කර්මාන්තය සඳහාම අරමුණු කරගෙන බස් 250ක් සහ වෑන් 750ක් ගේන්න. වාහන 1000ක් පමණමයි ගෙන්නේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...