විනිමය ප්‍රශ්නයත් එක්ක අපි වාහන ගේන ඒක නතර කළා – සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): සංචාරක ක්ෂේත්‍රය සඳහා භාවිත කරන රථවාහන පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලබාදී ඇති නිර්නායකයන්ට අනුව මෙම ක්‍රියාවලිය සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

“රටේ තිබෙන විනිමය ප්‍රශ්නයත් එක්ක අපි වාහන ගේන ඒක නතර කළා. නමුත් සංචාරක කර්මාන්තයේදී අවුරුදු 6කට වඩා පැරණි වාහන පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපේ තියෙන වාහන ටික පැරණි වේගෙන එනවා. තියෙන වාහන ප්‍රමාණය මදිවෙලා තියෙනවා. ඒ නිසයි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ සංචාරක කර්මාන්තය සඳහාම අරමුණු කරගෙන බස් 250ක් සහ වෑන් 750ක් ගේන්න. වාහන 1000ක් පමණමයි ගෙන්නේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...