නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

Date:

ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කොට තිබේ.

වීරසිංහ මහතා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කළ අතර, හිටපු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව අධිපති ලෙස පත්කොට තිබේ.

අප්‍රේල් 07 වන දින ඔහු වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : රාජගිරිය , ඔබේසේකරපුර,...

පෞද්ගලික අංශයේ අවම වැටුප ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : 2026 ජනවාරි පළමු...

හරිනිට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දින දෙයි!

කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය...

සැබෑ සාමයේ නිර්වචනය…

රෂිකා හෙන්නායක ජනවාරි 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...