හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්!

Date:

රට තුළ පවත්නා අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, අද කැඳවූ පාර්ලිමේන්තුව කල්තැබීමෙන් අනතුරුව පැවති පක්ෂ නායක රැස්වීමේදී ඇති වූ එකඟතාවක් මතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම කැඳවනු ලැබීය.

අද පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ සභාව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා යෝජනා කළේ ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති හෙයින් වහාම පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...