නාමල්ගේ ගවර්ස් කෝපරේට් නඩුව ලබන 28 කැඳවීමට නියෝග!

Date:

හිටපු අමාත්‍ය නාමල් රජපක්ෂ මහතා අතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස රු. මිලියන 30ක මුදලක් උපයාගෙන ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම එම චෝදනාව වෙයි.

විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙත විදෙස් ගතවීමේ ඉල්ලීමක් සිදුකරන්නේ නම් එයද එදිනට ඉදිරිපත්කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...