හිටපු ජනපතිවරුන් සිව් දෙනෙකු සාකච්ඡාවක් සඳහා හමුවීමට තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 05 කොළඹ LNW :

ලබන සඳුදා(07) පස්වරුවේ කොළඹදී , හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනෙකු සාකච්ඡාවක් සඳහා හමුවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එලෙස හමුවීමට නියමිතයි.

වැඩිදුරටත් වාර්තා වවන්නේ, අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් එලෙස රැස්වීමට නියමිත බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි !

ඊයේ (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය...

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...