*
Monday, May 6, 2024
spot_img

Latest Posts

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිරීක්ෂණයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ , අමෙරිකානු ඩොලරයේ අගය අඩුවීම සහ අමුද්‍රව්‍ය මිල පහළ යාමට සාපේක්ෂව ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිල සාධාරණ ලෙස අඩුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකරන බවයි.

එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල පැවසුවේ , කොළඹින් දුර බැහැර ප්‍රදේශවල ජනතාවට භාණ්ඩ මිල අඩුවීමේ වාසිය නිසි පරිදි ලැබෙන්නේ දැයි එහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ , උත්සව සමයේදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම හා තොග සැඟවීම ආදි ක්‍රියා සිදුකරන්නේ දැයි සොයා බලන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan