අද පැය 6.30 ක විදුලි කප්පාදුවක්

අද (6) ත් පැය 6.00 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, A සිට L දක්වා කලාප 12 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 4 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවයි.

P සිට W දක්වා කලාපවලට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැය 4 ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3.00 යි විනාඩි 30 ක් කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...