පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණය අතරතුර පොලීසිය හා හමුදාව ගැටෙයි – සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

පාර්ලිමේන්තුවට පිවිසිය හැකි බත්තරමුල්ල අපේ ගම ඉදිරිපිට මාර්ගයේ පැවති ජන විරෝධය අතරතුර හමුදා යතුරු පැදි කණ්ඩායමක් පැමිණීමත් සමඟ එහි තත්ත්වය උණුසුම් වී තිබුණි.

පොලීසිය විසින් ජනතාව පාලනය කරගෙන සිටි පසුබිමක එය කඩාකප්පල්කිරීමට හමුදා යතුරු පැදි පැමිණි බවටයි චෝදනාව එල්ල වී තිබුණේ.

මෙහිදී පොලීසිය හා හමුදාව අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු විය.

මෙහිදී හමුදා යතුරු පැදිකරුවන් කියා තිබුණේ ඉහළින් ලැබුණු නියෝගයක් මත එලෙස පැමිණි බවයි.

මේ අවස්ථාවේ උද්ඝෝෂණයේ නිරතව සිටි පුද්ගයන්ගෙන් ද හමුදා යතුරු පැදිකරුවන්ට එල්ල වුණේ දැඩි විරෝධයකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...