*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

අගමැතිගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ජාවක් කැඳවා තිබෙනවා.

රට තුළ මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන එහිදී අවධානය යොමු කෙරෙන බව සඳහන්.

පසුගිය 31 වැනිදා සිට මේ දක්වාම අඛණ්ඩව ජනතා උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන අතර ජනාධිපතිවරයාගේ මිරිහාන නිවාස අසල පැවති විරෝධතාවෙන් පසු මේ වන විට මැති ඇමතිවරුන්ගේ නිවාස,කාර්යාල පවා වැටලීමට ජනතාව කටයුතු කරමින් සිටියි.

විරෝධතාවලට එක්වන ජනතාව ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස බල කළද එය එලෙස සිදු නොවන බව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan