Home දේශපාලන පුවත් කටකතා වෛද්‍ය උපදෙස් මත රනිල්ගේ පැමිණීම කල් යයි

වෛද්‍ය උපදෙස් මත රනිල්ගේ පැමිණීම කල් යයි

සිංගප්පූරුවේදී හෘද සැත්කමකට ලක්වූ රනිල් වික්‍රමසිංහ මහතා අද (06) දිනයේදී මෙරටට යළි පැමිණීමට නියමිතව තිබුණ ද වෛද්‍ය උපදෙස් මත එය කල්ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඒ මහතා බ්‍රහස්පතින්දා (09) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.