සමෘද්ධි බැංකු සහ ජල සේවකයෝ වැඩවරති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමෘද්ධි බැංකු සේවකයෝ පවසන්නේ , අද (06) දින දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බවයි.සේවා සංයුතියේ හා දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් වැඩවර්ජනයක නිරත වන බව , සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජී. එම්. ඒ. බී බස්නායක මහතා පැවසීය .

තවද ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක වන අතර ගැටලු විසඳීමට දුන් කාලයේදී අමාත්‍යාංශය කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ බව , ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...

ලෝක සත්ව දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලෝක සත්ව...

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...