‘ගෝලීය ආර්ථිකය දුර්වලම තත්වයක් කරා ගමන් කරයි’ – IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා

කොළඹ (LNW): ලෝකයේ ඉහළම බැංකු විසින් කුටුම්භ සහ ව්‍යාපාර සඳහා ණය ලබා දීමේදී පිරිවැය ඉහළ නැංවීම හා ඉහළ පොලී අනුපාත හේතුවෙන් 1990 පසු ගෝලීය ආර්ථිකය දුර්වලම වර්ධනයක් කරා ගමන් කරන බව IMFහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා විසින් ප්‍රකාශ කර තිබේ.

ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ් වසංගතයේ පසු කම්පන සහ යුක්‍රේනය යුද්ධය හේතුවෙන් ඇති වූ ලෝක ආර්ථිකයේ පසුබැස්ම ඉදිරි වසර පහ සඳහාද බලපැවැත්වෙනු ඇති බවයි.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...