*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

හොරණ වෙඩි තැබීම (UPDATE) : තුවාල ලැබූ අනෙක් පුද්ගලයාත් මරුට !

හොරණ, මොරගහහේන, තල්ගහවිල ප්‍රදේශයේ අද (07) සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් පුද්ගලයා ද මියගොස් තිබේ.

ඒ අනුව මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනාම මියගොස් ඇත.

පෙර පුවත – (01.24 pm)

හොරණ වෙඩිතැබීමක්. එක් අයෙකු මරුට !

හොරණ, මොරගහහේන, තල්ගහවිල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙසේ වෙඩිවැදී ඇත්තේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ය.

සුදු පැහැයට හුරු මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වන අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan