ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු තිදෙනෙක්

0
491

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් ආර්ථික විශේෂඥයින් තිදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා
ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ , මහාචාර්ය ශාන්තා දේවරාජන් මහතා
IMF හි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය ෂාර්මිනී කුරේ මහත්මිය

එම කණ්ඩායමට පත්කර ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here