පාර්ලිමේන්තු සභාගැබට ආ ජනපති විනාඩි කිහිපයකින් ආපසු යයි …

අද (07) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී මඳ වේලාවකින් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ අසුන්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි කිහිපයකින් පසු යළිත් සභාගර්භයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

RN