නවලෝක සහ ආසිරි රෝහල්වල ඖෂධ හිඟයෙන් සැත්කම් නවතියි?

Date:

නවලෝක සහ ආසිරි යන පෞද්ගලික රෝහල වල බොහෝ සැත්කම් ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

ඒ, පවතින නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් බව සඳහන්.

මෙය දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුකර ඇති අතර මේ හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙන අතර ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් ගෙන යන විරෝධතාවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ජනතාවගෙන් පළිගැනීමට රජය කටයුතු කරමින් සිටින්නේද යන්න රෝගීන් විසින් දැන් ප්‍රශ්න කරමින් පවතියි.

මේ වන විට විෂයභාර අමාත්‍යවරයෙක්ද නොමැති තත්ත්වයක් සම්පූර්ණ ක්‍රියාවලියම අයාලේ යමින් තිබෙන අතර ඊයේ දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නියැලුණේ පවතින ඖෂධ හිඟයට වහාම විසඳුම් දෙන ලෙස රජයට බලකරමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...