බිලියනපති ජේමි ඩිමොන් තීරුබදු පිළිබඳ අනතුරු ඇඟවීමේ සීනුව නාද කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයේ වඩාත්ම බලගතු ව්‍යාපාරික නායකයින්ගෙන් කෙනෙකු වන බිලියනපති ජේපී මෝගන් චේස් සභාපති ජේමි ඩිමොන් ජනාධිපති ට්‍රම්ප්ගේ බදු නැවත අත්හිටුවන ලෙස ඉල්ලා තිබේ.

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකයකු වූ ජේමි ඩිමොන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, වෙළඳපල වටිනාකම්වල මෑත කාලීන පහත වැටීමත්, මිල ගණන් සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින හෙයින් ඇමරිකානුවන් සඳහා මිල ඉහළ යාමේ අවදානමක් ඇති බවත්, ජනාධිපති ට්‍රම්ප් මුළු ලෝකයටම එරෙහිව එකවර ආර්ථික යුද්ධයක් දියත් කර ඇති අතර එය එක්සත් ජනපදය කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දැමීමේ අවදානමක් ඇති කර ඇති බවත්, මෙම තීරණ වෙනස් නොවන්නේ නම් දිගුකාලීනව ඇමරිකානු ආර්ථිකය බිඳ වැටීමට හේතුවනු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...