ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම ළඟදීම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ , ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම මේ මාසය ඇතුළත සිදු කරන බවයි.

එහි මූලික කටයුතු මේ දිනවල සිදුවන බව ඔහු සඳහන් කළ අතර , අවස්ථා ගණනාවකදී මේ පිළිබඳව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සභාව රැස්වී සාකච්ඡා කෙරිණ.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබූ අයදුම්පත් සංඛ්‍යාව 1600කට අධික අතර , ස්වාධීන කොමිෂන් සභා 10 කට නව සමාජිකයින් පත් කෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...