ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ආනයනය තහනම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ජුනි මස පළමුවනදා සිට ආනයනය කිරීම තහනම් කර ඇත .

ඒ අනුව අදාළ භාණ්ඩ ලැයිස්තුවට එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් ඇතුළත් කර ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය