පොලිස්පති CD ගේ සේවා දිගුව ක්‍රියාත්මකයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්තු මස 26 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් සඳහා මෙම සේවා දිගුව ක්‍රියාත්මක බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...