චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කරයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එංගලන්ත බැංකුව බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ආරම්භ කර තිබේ. රජුගේ රුව සහිත නව පවුම් 5, 10, 15 සහ 20 නව නෝට්ටු 2024 වසරේ මැද භාගය වන තෙක් සංසරණයට නිදහස් නොකරනු ඇති බව කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.ඒ, ටෙලර් යන්ත්‍ර සහ බැංකු කවුන්ටර්වලට නව නෝට්ටු හඳුනා ගැනීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වන බැවිනි.

එරට මාධ්‍ය වැඩිදුරටත් වර්තා කර ඇත්තේ , නව නෝට්ටු හඳුන්වාදීමට පෙර පැන්ස 50 කාසිය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...