පොහොට්ටුවේ හිටපු මන්ත්‍රිවරු 06 දෙනෙක් ගැන හෙට තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08 , කොළඹ (LNW): සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වූ මන්ත්‍රිවරු සයදෙනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කොළඹ දී හෙට (09 වැනිදා) රැස් වන බව සඳහන් වේ.

පසුගිය 5 වැනිදා , පොදුජන පෙරමුණේ හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නායකත්වයෙන් ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රිවරු මෙලෙස සන්ධානගත වූයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් කටයුතු කිරීම වෙනුවට වෙනත් පක්ෂයක් සමග මෙලෙස සන්ධාන ගත පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නක් බව ර්ම පක්ෂය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...