තවත් වෙඩිතැබීමක්. පොලිස් වෙඩි පහරින් ගුවන් හමුදා සෙබළෙක් මරුට !

Date:

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී අද (08) අළුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක් අතරතුර මුරපොළක් ආසන්නයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි.

පොලීසිය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

මෙසේ මියගොස් ඇත්තේ 26 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙකු බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...