අරලියගහ මන්දිරය අසල ජනතා විරෝධය උණුසුම්. මාර්ග බාධක පෙරළෙයි ! (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට විරෝධය පළ කරමින් ඊයේ (07) රාත්‍රියේත් ප්‍රදේශ රැසක ජනතා විරෝධතා පැවැත්වුණු අතර අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාව දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ඒ, විරෝධතාවේ නියැළුණු ජනතාව මාර්ග බාධක පෙරළා දමමින් අරලියගහ මන්දිරය දෙසට යෑමට තැත් කිරීමත් සමගය.

රටේ පවතින දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ ජනතාව ඊයේත් වීදි බැස විරෝධතා දක්වමින් සිටියේ අඛණ්ඩව 9 වැනි දිනට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...