ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබෙයි!

Date:

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්හ වී තිබෙන බව වාර්තා විය.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි විපක්ෂය සතුව ආසන 113ක බහුතරය පවතින බව සඳහන්.

ඒ අනුව ඉතා ගරු කටයුතු ලෙස ආණ්ඩුවට ඉවත් වීමට තිබුණු අවස්ථාව මෙයින් අහිමි විය හැකි අතර ආණ්ඩුව මෙලෙස පරාජය කරවීම පසුපස ප්‍රබල විදෙස් රටක්ද පසු වන බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් එම විශ්වාසභංග යෝජනාව සඳහා තිස්ස අත්තනායක, රාජිත සේනාරත්න, හර්ෂ ද සිල්වා, මුජිබර රහුමාන්, රිෂාඩ් බදියුදීන්, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු රැසක් අත්සන් තබා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් අද (08) දිනයේදීත් පාර්ලිමේන්තු විශේෂ විවාදය ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...