2024 දී සංචා­රක ආදායම ඇ.ඩො.මි. 1,025 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW):

2024 පළමු මාස තුනක කාලයේ දී සංචා­රක කර්මා­න්ත­යෙන් රුපි­යල් කෝටි 30,750ක (ඇම­රි­කානු ඩොලර් මිලි­යන 1,025) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව සංචා­රක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වසරේ පළමු මාස තුනක කාල­යේදී විදෙස් සංචා­ර­ක­යන් 635,784 දෙනකු මෙර­ටට පැමිණ තිබෙන අතර, එය පසු­ගිය වර්ෂයේ පළමු මාස තුනට සාපේ­ක්ෂව සිය­යට 89ක වර්ධ­න­යක් බව ද පෙන්වා දේ.

මේ වසරේ පළමු මාස තුනේදී සෑම මස­කම 200,000 ට වැඩි සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබෙන අතර ජන­වාරි මාසයේ දී සංචා­ර­ක­යන් 208,253ක් සහ පෙබ­ර­වාරි මාසයේ දී සංචා­ර­ක­යන් 218,350ක් මෙර­ටට පැමිණ තිබේ.

ඊට අම­ත­රව පසු­ගිය මාර්තු මාසයේ දී මෙර­ටට පැමිණ තිබෙන විදෙස් සංචා­ර­ක­යන් සංඛ්‍යාව 209,181ක් බව ද ඇමැ­ති­ව­රයා වැඩිදුරටත් පෙන්වා දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...