(VIDEO)එන්න අපි වැඩකරමු – ලසන්නතගෙන් මෛත්‍රීටත් ශ්‍රීලනිපයට ඇරයුම්!

Date:

කොළඹ LNW: කිසිම ආකාරයකින් පක්ෂයෙන් කිසිවෙකු හෝ ඉවත් කිරීමේ සැලැස්මක් නැති අතර හැමෝටම ආරාධනා කරන්නේ එන්න එකතු වී වැඩ කරමු යනුවෙන් යැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද පොදු බවයි අලගියවන්න මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට පිටින් වැඩ කිරීමේ පූර්වාදර්ශය ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවද ඔහු කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...