අප්‍රේල් 11 සහ 12 සියලුම බැංකු සාමාන්‍ය පරිදි විවෘතයි

Date:

අප්‍රේල් 11 වනදා සහ 12 වනදා යන දෙදින තුළ සියලුම බලපත්‍රලාභී බැංකු, ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

අදාළ දින දෙක රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතත් බැංකු කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන ලෙස මහබැංකුව උපදෙස් ලබාදී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...