Monday, December 11, 2023
spot_img

Latest Posts

ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට මහා ජන ගඟක් – මහජන විරෝධය තවදුරටත් උණුසුම් (VIDEO)

මේ මොහොතවන විට ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විශාල ලෙස මහජනතාව රැස් වී උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිනවා.

අවට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙන නමුත් තවදුරටත් ජනතාව එම ස්ථානය වෙත පැමිණෙමිනුයි සිටින්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.