සයිබර් ප්‍රහාරයට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය තාමත් වැඩ නෑ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW):මෙරට අන්තර්ජාල සබඳතාවකින් අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ බව හෙළිව තිබෙන බව වාර්තා වේ.

ඔහු කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා අන්තර්ජල සේවා සපයන්නන්ගෙන් තොරතුරු ඉල්ලා ඇති බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේය,

පසුගිය සිකුරාදා සයිබර් ප්‍රහාරයට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවදුරටත් පවතින්නේ අක්‍රීය තත්ත්වයේ වන අතර, චරුක දමුණුපොල මහතා පැවසූවේ මේ සම්බන්ධයෙන් සියලු විස්තර ඇතුළත් වාර්තාවක් අද දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...