(VIDEO):පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තීන්දුව ගැනීමේ බලය මහින්දගේ අතට!

Date:

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් නම් කිරීම සහ ඒ ගැන අදහස් පළකිරීම හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමට එහි දේශපාලන මණ්ඩලය ඊයේ (09) තීරණය කර තිබේ.

ඒ, ඊයේ පස්වරුවේ විජේරාමයේ පිහිටි මහින්ද රජාපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල හමුවේදීය.

ඒ අනුව සෙසු අය ඒ සම්බන්ධයෙන් මත ප්‍රකාශ නොකරන බවයි ඒ ගැන මාධ්‍යයට දැනුම් දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...