(VIDEO):රැළි එනවා යනවා.වැල්ලෙන් ගොඩඑන එක තමයි වැඩේ – නාමල්ගේ අලුත්ම සැලැස්ම මෙන්න

Date:

කොළඹ LNW:රැළි එනවා යනවා නමුත් ඉතින් කළ යුත්තේ සියලු දෙනා වැල්ලෙන් ගොඩ ඒම බවත් අවශ්‍ය වන්නේ සෙනග පෙන්වීම නොව තමන්ගේ ප්‍රතිපත්ති බිම් මට්ටමේ යථාර්තයක් කළ හැකිද නැද්ද යන්න බැලිය යුතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දුවක් ගන්නා කෙනෙක්ට තවත් පක්ෂයක් එක්ක ගිවිසුම් ගතවීමට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අයිතියක් නැති හෙයින් ඒ ගැන විනය කමිටුව දැනුවත් කළ අට්‍ර්හ ඔවුන් නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...