මහවැසි මැද කොළඹ විරෝධතාවය තවදුරටත් (Video)

ඊයේ කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනය අසලදී ආරම්භ වූ විරෝධතාවය තවදුරටත් පැවැත්වේ.

අද දහවල් වනවිටත් මහ වැසි මැද විරෝධතාකරුවන් විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටියහ.

UN