මේක ගෝලීය අර්බුදයක් ජනාධිපතිට කරන්න දෙයක් නෑ – ජනපතිට සහාය පළකරමින් මහනුවර, තංගල්ලේ උද්ගෝෂණ

Date:

මේ වනවිට රටපුරා ජනතාව පාරට බැස වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට දැඩිලෙස විරෝධය පළකරමින් සිටිනවා. විරෝධතාකරුවන් පවසන්නේ ආණ්ඩුව මෙන්ම ජනතාවද ගෙදර යායුතු බවයි.

ඊයේ පෙරවරුවේ කොළඹ ගෝෆේස් ක්‍රීඩාංගනය අසල ආරම්භ වූ විරෝධතාවය මේ වනවිටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය පළකරමින් අද මහනුවරදී සහ තංගල්ලේදී උද්ගෝෂන දෙකක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා ආණ්ඩුවට සහාය පළකරන පුද්ගලයන් සැළකිය යුතු ප්‍රමාණයක් එක්ව සිටියේය.

උද්ගෝෂකයන් පවසන්නේ රට මුහුණ දී සිටින ගැටලු සියල්ලටම හේතුව කොවිඩ් අර්බුදය ඇතුළු ගෝලීය අර්බුද බවයි. එනිසා ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට චෝදනා කිරීම සාධාරණ නොවන බවත්, මෙම අර්බුදවලින් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා සමත් වන බවත් ඔවුන් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...