උකුසු ප්‍රහාරය : වෙන්ඩ අගමැතිලා ලැයිස්තුවේ මෛත්‍රීගේ නමත් !

Date:

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රතික්ෂේප කර ඇති තත්වය තුළ අග්‍රාමාත්‍ය ධුරය සඳහා තවත් නම් දෙකක් හෝ තුනක් ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමත් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

තමන්ට කෙණෙහිලිකම් කළ අයට තමන් පහරදෙන්නේ කල්යල් බලා උකුස්සෙකු මෙන් බවක් මෛත්‍රීපාල සිරිසේන මහතා මෑතකදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබිණි.

සබැඳි පුවත් –

http://139.59.240.222/04/10/13371/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...