අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ප්‍රකාශයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, චීනය සහභාගී වීම බලාපොරොත්තු සහගත ලකුණක් බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසන අතර ඒ පිළිබඳ ඔහු මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාව සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් චීනයේ යම් සහයක් අපි දැක ඇති අතර එය බලාපොරොත්තු සහගත ලකුණක්. අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් අංග පිළිබඳව ප්‍රයෝජනවත් තාක්ෂණික සාකච්ඡා පවත්වමින් සිටිනවා. චීනය සහභාගී වෙමින් සිටින අතර, අපි සියලු දෙනාම වැඩිදියුණු කිරීම් සඳහා චීනයට බලපෑම් කරනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...