ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): පොලිසිය විශේෂ දැනුම් දීමක් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අවුරුදු සමය තුළ ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වීම වැඩිවී තිබෙන බවත් මුදල් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසූවේ, විශේෂයෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාජ මුදල් මාරුකිරීමට පැමිණෙන පුද්ගලයින් සිටිය හැකි බවයි.

මුදල් ගනුදෙනු කිරීමේදී යම් නෝට්ටුවක වෙනසක් පවතී නම් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කරන ලෙසද ඔහු ජනතාවට දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...