ගෝල්ෆේස් විරෝධතාව දෙවැනි රාත්‍රියත් පහන් කරමින් අඛණ්ඩව ක්‍රියාත්මකයි (PHOTOS)

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේදී පෙරේදා (09) උදෑසන ආරම්භ වුණු මහජන විරෝධතාව ඊයේ (10) රාත්‍රිය පුරාත් අඛණ්ඩවම ක්‍රියාත්මක වූ අතර මේ මොහොත වනවිටත් එහි ජනතාව රැස්ව උද්ඝෝෂණය කරමින් සිටිති.

පළමු දිනයටත් වඩා සංවිධානාත්මක අයුරින් ඊයේ දිනයේදී ජනතාව එහි එකතු වූ ආකාරයක් දිස්වුණු අතර ඔවුන් ගෝල්ෆේස් පිටියෙහි කූඩාරම් පිහිටුවා එහි රාත්‍රිය ගතකිරීම සඳහා කඳවුරු බැඳගනු දක්නට ලැබිණි.

May be an image of 9 people, people standing, people sitting and outdoors
May be an image of 4 people, people standing, outdoors and crowd
May be an image of 1 person, standing, crowd and outdoors
May be an image of one or more people, people standing, outdoors and crowd
May be an image of one or more people, people standing, crowd and outdoors
May be an image of 5 people, people sitting and outdoors
May be an image of 7 people and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...