ගෝල්ෆේස් අසල අලුත් ගමක් පිහිටුවයි. විරෝධතාව තුන්වැනි දිනටත් අඛණ්ඩවම …

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් අප්‍රේල් 09 වනදා කොළඹ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතව ආරම්භ කරන විරෝධතාව අද (11) දිනයේත් අඛණ්ඩවම පැවැත්වේ.

ඔවුන් අද උදෑසන ශැංග්‍රිලා හෝටලය ආසන්නයේ “ගෝඨාගෝගම” නමින් පුවරුවක් ද සවිකර තිබෙනු දක්නට ලැබිණි.

අද දිනයේත් විවිධ ප්‍රදේශවල සිට ජනතාව ගෝල්ෆේස් පිටිය කරා එක්වෙමින් සිටින අතර උද්ඝෝෂණය දිගටම සිදුකෙරෙන බව සඳහන්.

May be an image of 8 people and outdoors
May be an image of 6 people, people standing and outdoors
May be an image of 6 people, people standing and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...