ඩොලරය තවත් ඉහළට පියාඹයි – අද විකුණුම් මිල 330 යි

Date:

මේ වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක අගය දැක්වෙන්නේ එම ප්‍රමාණයෙනි.

මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල් 310 ක් ලෙස සටහන්ව තිබෙනවා.

රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් දැඩි ඩොලර් හිගයක් ඇතිව තිබෙනවා. මේ නිසා ඩොලර් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස ඉහළ යමින් තිබෙන අතර දිනපතා රුපියල් 05 – 10 අතර අගයකින් ඩොලරයක විකුණුම් මිල ඉහළ යමින් තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...