පකිස්ථානයේ නව අගමැති ලෙස ෂෙබාස් ශරීෆ් පත්වෙයි

Date:

පාකිස්ථානයේ නව අගමැතිවරයා ලෙස එරට විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් පත්කර ගෙන තිබේ.

ඒ, එරට ජාතික සභාව විසිනි.

ෂෙබාස් ෂරීෆ් හිටපු අගමැතිවරයෙකු වන නවාස් ශරිෆ්ගේ සොයුරාද වෙයි.

දැනට එක්සත් රාජධානියේ ජීවත් වන ඔහු රාමසාන් උපවාස සමය නිමාවූ පසු පාකිස්ථානය වෙත පැමිණීමට නියමිත් බවයි දැක්වෙන්නේ.

නවාස් ශරිෆ් ද තුන්වරක් පාකිස්ථානයේ අගමැති ධුරය හොබවන ලද අතර ඔහුවට එරෙහිව දූෂණ චෝදනා රැසක එල්ල වී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...