ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු – ආණ්ඩුවට සහාය දෙන පාගමනක් ඇරඹේ (VIDEO)

Date:

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජනමතයට අත නොතබනු” මැයෙන් යුතුව රජයට සහාය පළ කරන පාගමනක් අද (12) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට පාගමනක් ආරම්භ කර තිබේ.

බෞද්ධ භික්ෂුන් සහ ඉරාජ් වීරරත්න, ඩෑන් ප්‍රියසාද් යනාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි.

May be an image of 6 people, people standing and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...